දිලිඳුකම පිටුදැකීමේ සතිය- ආහාර සුරක්ෂිතතා වැඩසටහන
-------------------•••••••-----------------------
දිලිඳුකම පිටු දැකිමේ සතියට සමගාමීව බල්ලැහැල වසමේ නාවෙල සමෘද්ධි සමිතිය මගින් වසමේ ප්‍රතිලාභින් සඳහා බයිට්ස් වර්ග සකස්කිරිම හා ගෘහ කළමණාකරනය පිළිබඳ පුහුණු වැඩසටහනක් පසුගියදා පවත්වනලදි.
වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරිනි දීපිකා සමන්ති සිරිසේන මහත්මිය විසින් සංවිධානය කරනලද මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා වසමේ සංවර්ධන නිලධාරි සහ ප්‍රතිලාභින් ගෙන් ලැබුන සහයෝගය අගයකරමු.


0 Comments