ලෝක ළමා දිම සැමරුම් උත්සව_නිල්වල වසම
-------------•••••••-----------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන්
මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් "සියල්ලටම වඩා දරුවන් වටී" යන තේමාව පෙරදැරිව දැරණියගල කොට්ඨාසය පුරා දරුවන් උදෙසා විවිධ වැඩසටහන් රාශියක් සංවිධානය කොට තිබුණි.
මෙහිදී දරුවන් වෙනුවෙන් විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළ අතර, චිත්‍ර හා රචනා තරග ජයග්‍රහණය කළ දුවා දරුවන් වෙනුවෙන් ත්‍රග හා සහතිකපත් ප්‍රදානයක්ද සිදුවිය.
මෙම වැඩසටහන සාර්ථක කරගනු වස් සහය දුන් සැමට හදපිරි තුති පිරිනමමු.



0 Comments