—————-••••—————
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් කාන්තාවන් වෙනුවෙන් සංවිධානය වන වැඩසටහන් අතර තවත් එක් වැඩසටහනක් ලෙස දොඩාවත්ත කාන්තා සංවිධානයේ සාමාජිකාවන් සඳහා ආහාර සුරක්ෂිතතා වැඩසටහනක්
පසුගියදා දොඩාවත්ත ග්‍රාම නිලධාරි කාර්යාල පශ්‍රයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන ආර්ථික සංවර්ධන නිලධාරී විසින් සංවිධානය කරන ලද අතර සම්පත් දායකත්වය වනිතා සංවර්ධන නිලධාරී තුමිය විසින් ලබා දෙන ලදී.මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබා දුන් සියලු දෙනාට අපගේ කෘතඥතාවය පුද කරමු.


0 Comments