ගොනු කළමනාකරණය හා ලිඛිත සන්නිවේදනය -පුහුණු වැඩසටහනක්
----------------••••••••--------------------
අප කාර්යාලයේ 2023 වසරේ මානව සම්පත් සංවර්ධන සැලසුමට අදාළව ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන් හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ සම්පත් දායකත්වයෙන් ලිඛිත සන්නිවේදනය හා ගොනු කළමනාකරණය සම්බන්ධ පුහුණු වැඩසටහනක් 2023.10.12 දින කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
මෙම පුහුණු වැඩසටහන වෙනුවෙන් සම්පත්දායකත්වය ලබාදුන් සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්ට විශේෂ ස්තුතිය පුදකර සිටින අතර, නන් අයුරින් සහය දැක්වූ සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙමු..


0 Comments