ආහාර සුරක්ෂිතතා වැඩසටහන
~~~~~~~••••••~~~~~~
දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන් කාන්තාවන් වෙනුවෙන් වැඩසටහන් රාශියක් ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබයි. එහි එක් වැඩසටහනක් ලෙස පොද්දෙනිකන්ද කාන්තා සමිතියේ සාමාජිකාවන් සදහා ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් හා පොද්දෙනිකන්ද කාන්තා සමිතියේ මාසික රැස්වීමක් 2023-09-22 පොද්දෙනිකන්ද ප්‍රජා ශාලාවේදී පැවැත්වූ අතර එම වැඩසටහනට සම්පත් දායකත්වයෙන් වනිතා සංවර්ධන නිලධාරි සම්බන්ධ විය.
මේ සදහා සහය දැක්වූ වසමේ සැමට අපගේ කෘතවේදීත්වය පළ කරමු.