සමෘද්ධි ජීවනෝපාය සංවර්ධන වැඩසටහන
-----------••••••••----------------
දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් පරිදි
සමෘද්ධි සමාජ සංවර්ධන නිලධාරි, දැරණියගල දකුණ වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරි සංවිධායකත්වයෙන් ප්‍රදේශයේ බහුලවපවතින මාන, ඉලුක්, පරසතු පත්‍තර සහ කෙසෙල් කොට පතුරු යොදා ගනිමින් කඩදාසි නිෂ්පාදනය පිළිබඳව මූලික පුහුණුවක් සහ දැනුවත් කිරීමක් පසුගිය දින දැරණියගල දකුණ ග්‍රාම නිලධාරී කාර්යාලයේදි පවත්වනලදි.
මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා සහයෝගය ලබාදුන් සියලු දෙනාට අපගේ ස්තූතිය පුදකර සිටිමු.

0 Comments