මුල් පිටුව
විශේෂාංග
_Multi DropDown
__DropDown 1
__DropDown 2
__DropDown 3
_ShortCodes
_SiteMap
_Error Page
Documentation
_Web Documentation
_Video Documentation
Advertisement
දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.
Home
ආහාර සුරක්ෂිතතා වැඩසටහන
ආහාර සුරක්ෂිතතා වැඩසටහන
by
DSD IT
September 21, 2023
ආහාර සුරක්ෂිතතා වැඩසටහන
--------•••••••----------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන්, ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්
2022.09.21 වන දින අංහෙට්ටිගම ගැමුණු පෙර පාසලේ දරුවන්ගේ දෙමාපියන් උදෙසා පැවැත්විණි.
මෙම
වැඩසටහන සඳහා විද්‍යා හා තාක්ෂණ නිළධාරී රවීන්ද්‍රා නාථාවිතාරණ මහත්මිය, සංවර්ධන නිලධාරී(කෘෂිකර්ම) වසන්ති චතුරාණී මහත්මිය ඇතුළු වසමේ රාජ්‍ය නිලධාරීන් සහභාගි වූ අතර, වැඩසටහන සාර්ථක කරගනු වස් සහයදුන් සැමට ස්තුතිවන්ත වෙමු.
Post a Comment
0 Comments
වෙබ් පිටු
මුල් පිටුව
අප ගැන
සමාජ මාධ්‍යය
විශේෂාංග
දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම (ප්‍රාදේශීය අදියර) - 2024
September 08, 2024
ප්‍රජා විශෝධන ආඥාලාභීන්ගේ අලෙවි පොළක්
January 26, 2026
දහම් පාසල් සිසු නිපුණතා - 2023
September 24, 2023
Subscribe Us
Facebook
0 Comments