---------•••••-------------
දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන් කාන්තාවන් වෙනුවෙන් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනු ලබයි. එහි එක් වැඩසටහනක් ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ අනුග්‍රහය සහිත ආහාර සුරක්ෂිතතා වැඩසටහන යටතේ කාන්තාවන් සඳහා ව්‍යවසායකත්ව පුහුණුව සහ කුළුබඩු හා ඖෂධීය නිෂ්පාදන සැකසීම පිළිබඳ පුහුණුව ලබාදීමේ වැඩසටහනක් 2023-09-06 සහ 07 දිනවලදී දැරණියගල විදාතා සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
මේ සදහා සහය දැක්වූ සැමට අපගේ කෘතවේදීත්වය පළ කරමු.



0 Comments