Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

විෂය නිර්දේශිත ග්‍රන්ථ ප්‍රධානය



දැරණියගල සිරිසමන් ජාතික පාසලේ උසස් පෙළ වාණිජ විද්‍යා අංශයේ ඉගනුම ලබන සිසු සිසුවියන්හට අවශ්‍ය විෂය නිර්දේශිත ග්‍රන්ථ ප්‍රධානයක් 2023-09-05 දින ප්‍රාදේශීය ලේකම්තුමියගේ සහ විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාසල් ප්‍රධාන ශාලාවේදී පැවැත්වුනි.
ප්‍රාදේශීය ලේකම්තුමියගේ සම්බන්ධීකරණයෙන් සිදුකරන ලද මෙම සමාජ සත්කාරය සදහා සමාජ සේවා නිලධාරී, ගුරු මණ්ඩලයේ සාමාජිකයින් සහ උසස් පෙළ වාණිජ විද්‍යා අංශයේ ඉගෙනුම ලබන ශිශ්‍ය ශිශ්‍යාවන් සහභාගි විය


 

Post a Comment

0 Comments