ගෘහස්ථ ඵලදායිතාව හා ගෙවතු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන
•••••••••••••••••••••••••••••••••••••••••••••••
ප්‍රාදේශීය ලේකම් තුමියගේ මග පෙන්වීමෙන් දැරණියගල කොට්ඨාසයේ දෙමැද යටපාල වත්තෙහි ගෘහස්ථ ඵලදායිතාව හා ගෙවතු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන පසිගියදා පවත්වන ලදී.
තෝරා ගත් පවුල් වෙත බීජ ලබා දීමද සිදුකරන ලදි. මෙම වැඩසටහන සදහා සහය දැක්වූ සියලු දෙනාට ස්තුතියි.

0 Comments