වතු ප්‍රජා දැනුවත් කිරීම වැඩසටහන
------------•••-------------
දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් දැරණියගල වතු ආශ්‍රිත ජනතාව වෙනුවෙන් සංවිධානය වන වැඩසටහන් අතර වතු ආශ්‍රිත දරුවන්ගේ රැකවරණය සහ වතු ආශ්‍රිත කාන්තාවන් සවිබල ගැන්වීම උදෙසා දැනුවත් කිරීමේ වැඩසටහනක් අංහෙට්ටිගම වසමේ තුම්මායිම වතු ප්‍රජාව උදෙසා 2023.09.05 දින ක්‍රියාත්මක විය.
මේ වැඩසටහන සදහා සහයෝගය ලබා දුන් සියලු දෙනාට අපගේ කෘතවේදීත්වය පළ කරමු.


0 Comments