Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

මූල්‍ය කළමණාකරණය පිළිබඳ දැනුවත් කීරීමේ වැඩසටහන



මූල්‍ය කළමණාකරණය පිළිබඳ දැනුවත් කීරීමේ වැඩසටහන
————————••••••••••••————————-
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීමෙන් දැරණියගල කොට්ඨාසයේ කොස්ගහකන්ද ප්‍රජාවගේ ජීවන තත්ත්වය නංවාලීම සදහා මූල්‍ය කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2023.09.21 දින කොස්ගහකන්ද ප්‍රජා ශාලාවේදී පවත්වන ලදී.
මෙම වැඩසටහන සදහා සම්පත් දායකත්වය ඵලදායිතා සංවර්ධන නිලධාරීන් විසින් සපයන ලදී.
මෙම වැඩසටහන සදහා සහයෝගය ලබාදුන් වසමේ ආර්ථික සංවර්ධන නිලධාරිතුමිය ඇතුළු සහය ලබාදුන් අනිකුත් සියලුම නිලධාරීන්ට ස්තූතිය පුදකරමි.


 

Post a Comment

0 Comments