දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දැරණියගල දකුණ වසමේ පදිංචි ඉන්දුෂා අමන්දි ජයසිංහ දියණිය ස්නායු ආබාධ තත්වයකින් පෙලෙන්නියකි.
ඉංගිරිය ගාමිණී මධ්‍ය විද්‍යාලයීය 96 කංඩායම විසින් එම දියණිය සදහා සියලු පහසුකම් සහිත නාන කාමරයක් නිමකර බාරදීම සහ රෝද පුටුවක් ප්‍රධානය කිරීම පසුගිය 2023-09-03 ඉරිදා දින සිදුකරන ලදී.



0 Comments