ළමා නායකත්වය හා පෞරුෂත්වය සංවර්ධන වැඩසටහන
----------------------------------------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීම හා පූර්ණ අධීක්ෂණය මත පවත්වන ලද පාසල් යෞවන සමාජ නායකත්ව පුහුණු වැඩසටහනට සමගාමිව පැවැත්වූ වැඩසටහනක් 2023/08/15 දින බස්නාගල විද්‍යාලයේදී පැවැත්විණි.



0 Comments