Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

ව්‍යවස්ථාපිත රාජකාරි සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහන




අප කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන සැලසුම අනුව, ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන්, ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන් සදහා ග්‍රාම නිලධාරීන්ගේ ව්‍යවස්ථාපිත රාජකාරි සම්බන්ධව දැනුවත්කිරීම් පුහුණු වැඩසටහනක් 09/08/2023 දින කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම පුහුණු වැඩසටහන සදහා සම්පත්දායකත්වය ලබාදුන් ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන ග්‍රාම නිලධාරි W W ධර්මසේන මහතාට අපගේ කෘතවේදිත්වය පල කරමු



 

Post a Comment

0 Comments