-------------------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන් සංවිධානය කරනු ලබන ආහාර සුරක්ෂිතතා වැඩසටහන් අතර තවත් එක් වැඩසටහනක් ඌඩපොල වසම ඉලක්ක කරගෙන පුහුණු වැඩසටහනක් කෘෂිකර්ම උපදේශක නිලධාරීතුමියගේ සම්පත් දායකත්වයෙන් 2023.08.25 දින ඌඩපොලදී පැවැත්විණි.
තවද පැල තවානක් සකසා ගන්නා ආකාරය කෘෂිකර්ම උපදේශක මහතා විසින් ප්‍රායෝගිකව දැනුවත් කිරීමද මෙහිදී සිදුවිය.


0 Comments