ආහාර විජලනය හා ඇසුරුම්කරණය පිලිබඳ දැනුවත් කීරීමේ වැඩසටහන
===================================
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන් දැරණියගල කොට්ඨාසයේ ව්‍යවසායකයින් සදහා ආහාර විජලනය හා ඇසුරුම්කරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023.08.15 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.
ව්‍යවසාය සංවර්ධන නිලධාරීතුමිය හා කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන් විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සදහා සම්පත් දායකත්වය කෑගල්ල කාර්මික සංවර්ධන මණ්ඩලය නිලධාරීන් දෙපලක් විසින් සපයන ලදී.
මෙම වැඩසටහන සදහා සහයෝගය ලබාදුන් ප්‍රාදේශීය ලේකම් තුමිය,සහාකාර ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුළු සහය ලබාදුන් අනිකුත් සියලුම නිලධාරීන්ට ස්තූතිය පුදකරමි.




0 Comments