Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

මානව සම්පත් සංවර්ධන වැඩසටහන




මානව සම්පත් සංවර්ධන වැඩසටහන
-----------------------------
අප කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන සැලසුමට අදාළව ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීමෙන් සංවිධානය කරන ලද ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් හා වසම්භාර සංවර්ධන නිලධාරීන් මහත්ම මහත්මීන් සදහා සමථ මණ්ඩල පනත ක්‍රියාත්මක කිරීම සදහා වන පුහුණු වැඩසටහන 08/08/2023 දින කාර්යාලය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහිදී නිලධාරීන්හට කණ්ඩායම් ක්‍රියාකාරකම් සහිතව සමථ මණ්ඩල කටයුතු ඉටුකිරීමට අවශ්‍ය දැනුම ලබාදෙන ලදී. මෙම වැඩසටහන සදහා සම්පත්දායකයත්වය රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, සංවර්ධන නිලධාරීනි (සමථ) විසින් සපයනන ලදී.


 

Post a Comment

0 Comments