ආහාර සුරක්ෂිතතා වැඩසටහන
-------------------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන් සංවිධානය කරනු ලබන ආහාර සුරක්ෂිතතා වැඩසටහන් අතර තවත් එක් වැඩසටහනක් දොඩාවත්ත වසමේ කාන්තා සමිතියේ සාමාජිකාවන් ඉලක්ක කරගෙන පුහුණු වැඩසටහනක් ලෙස වනිතා සංවර්ධන නිලධාරීතුමියගේ සම්පත් දායකත්වයෙන් 2023.08.17 දින දොඩාවත්තේ දී පැවැත්විණි.
මෙම වැඩසටහන ප්‍රායෝගික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වූ අතර මීට සහය දැක්වූ සැමට අපගේ කෘතවේදීත්වය පළ කරමු.


0 Comments