Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

නායකත්වය හා පෞරුෂත්ව සංවර්ධන පුහුණු වැඩසටහන





නායකත්වය හා පෞරුෂත්ව සංවර්ධන පුහුණු වැඩසටහන
----------------------------------------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගෙපෙන්වීමෙන්, අප කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන ඒකකය මගින් සංවිධානය කරන ලද දැරණියගල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යාපන කටයුතු කරන දරුවන් සදහා කණ්ඩායම් ගොඩනැගීම, ආකල්ප සංවර්ධනය හා නායකත්වය සදහා වූ බැහැරගත පුහුණු වැඩසටහනක් 09/08/2023 දින කාර්යාලය ක්‍රිඩාපිටියේ පැවැත්විණි.
මෙම වැඩසටහන සදහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ආචාර්ය මණ්ඩලයන් ද සහ්භාගී විය.


 

Post a Comment

0 Comments