මූල්‍ය කළමණාකරණය පිළිබඳ දැනුවත් කීරීමේ වැඩසටහන
==================================
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන් දැරණියගල කොට්ඨාසයේ ඌඩපොළ වතු ප්‍රජාවගේ ජීවන තත්ත්වය නන්වාලීම සදහා මූල්‍ය කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2023.08.17 දින ඌඩපොල වතු කාර්යාලයේදී පවත්වන ලදී.
මෙම වැඩසටහන සදහා සහයෝගය ලබාදුන් වතු සුබසාධන නිලධාරිතුමිය, වසමේ ආර්ථික සංවර්ධන නිලධාරිතුමිය සහ වසම්භාර කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිතුමිය ඇතුළු සහය ලබාදුන් අනිකුත් සියලුම නිලධාරීන්ට ස්තූතිය පුදකරමු.


0 Comments