=================
පරිවාස ළමා රක්ෂක හා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන්
ළමා සභා දරුවන් සඳහා ගීත රසවින්දන වැඩසටහනක් පසුගියදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන්නට යෙදුණි.
මේ සදහා තාක්ෂණික සහය කළමනාකරණ සේවා නිලධාරී දක්ෂි මහතා, කළමනාකරණ සේවා නිලධාරි ඉන්දික මහතා ලබාදුන් අතර කැමරාකරණය දේවින්ද මහතා විසින් සිදුකරන ලදී.
ගීත ගායනයෙන් කළමනාකරණ සේවා නිලධාරී සුමුදු මහත්මිය, මුල් ළමාවිය සංවර්ධන නිලධාරී වජිරා මහත්මිය, සංවර්ධන නිලධාරි ඉන්දීවරි මහත්මිය, වනිතා සංවර්ධන නිලධාරී නියෝමාලි මහත්මිය, උපදේශන නිලධාරී ජීවනි මෙනවිය සහය දැක්වීය.


0 Comments