ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙනුවෙන් කරගෙන යනු ලබන සේවාවන් අතර ස්වශක්ති මාසික රැස්වීම හා මාසික පොළ පැවැත්වීම 2023.08.09 දින කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.
මෙහිදී සංවිධානයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කරන ලදී. තව දුරටත් සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳව ස්වශක්ති සාමාජිකයින් දැනුවත් කිරීමද සිදු කෙරිණි.
මේ සදහා සමාජ සේවා අංශයේ නිලධාරින් සහභාගී විය.



0 Comments