ආහාර සුරක්ෂිතතා වැඩසටහන
-------------------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන් සංවිධානය කරනු ලබන ආහාර සුරක්ෂිතතා වැඩසටහන් අතර තවත් එක් වැඩසටහනක් 112A-නක්කාවිට වසමේ කාන්තා සමිතියේ සාමාජිකාවන් ඉලක්ක කරගෙන පුහුණු වැඩසටහනක් ලෙස වනිතා සංවර්ධන නිලධාරීතුමියගේ සම්පත් දායකත්වයෙන් 2023.08.08 දින නක්කාවිටදී පැවැත්විණි.
මේ සදහා වසමේ රාජ්‍ය නිලධාරීන් සහභාගි විය.මීට සමගාමීව සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ක්‍රමය පිලිබදව කාන්තාවන් දැනුවත් කිරීම සමාජ ආරක්ෂණ නිලධාරී විසින් සිදු කරන ලදී.



0 Comments