රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වැඩසටහන
-----------------------------------------
රාජ්‍ය ආයතනවල පුරවැසියන්ගේ භාෂා අයිතිය තහවුරු කිරීමෙන් මනා කාර්‍යක්ෂ්‍යම හා තෘප්තිමත් සෙවා සැපයීම මුල් කරගෙන, රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වැඩසටහන සම්බන්ධව අප කාර්යාලයේ නිලධාරීන් දැනුවත්කිරීම පුහුණු වැඩසටහනක් 14/08/2023 දින කාර්යාලය ශ්‍රවණාගාරයේ පැවැත්විණි.
මෙම වැඩසටහන සදහා සම්පත්දායකයත්වය අප කාර්යාලයේ පරිපාලන නිලධාරීතුමා විසින් ලබාදෙන ලදී.


0 Comments