ව්‍යාපාර නීතී පිළිබඳ දැනුවත් කීරීමේ වැඩසටහන
==============================
ප්‍රාදේශීය ලේකම් තුමියගේ මගපෙන්වීමෙන් දැරණියගල කොට්ඨාසයේ ව්‍යවසායකයින් සදහා ව්‍යාපාර නීතී හා රෙගුලාසි පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන සහ ව්‍යවසායක සංසදය කැදවීම 2023.08.11 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.
මෙම වැඩසටහන සදහා සහයෝගය ලබාදුන් ව්‍යවසාය සංවර්ධන නිලධාරී, අපනයන සංවර්ධන නිලධාරී, ඵලදායිතා සංවර්ධන නිලධාරී සහ කෘෂිකර්ම නිලධාරී ඇතුළු සහය ලබාදුන් අනිකුත් සියලුම නිලධාරීන්ට ස්තූතිය පුදකරමු.



0 Comments