Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

ගීත රසවින්දනාත්මකත්මක" වැඩ සටහන



දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාහිත්ය සංගමය මගින් සංවිධානය කරන ලද. "ගීත රසවින්දනාත්මකත්මක"
වැඩ සටහන, 2023.07.24 වෙනි දින, කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පවත්වන්නට යෙදුණි.
නිලධාරීන්ගේ හැකියාවන් සදහා අවස්ථාව ලබා දීමත්, ඒකාකාරී වූ රැකියා ජීවිතයේ තෘප්තිමත් භාවය සදහාත්, නිලධාරීන්ගේ මානසික සුවතාවය ඇති කිරීමත් මෙම වැඩසටහනෙහි ප්‍රධාන අරමුණු අතර වේ.
මේ සියලුම කර්යන් හී අවසන් ප්‍රතිඵලය වනුයේ, හුදෙක්ම මහජන සේවාව නිවැරදිව, කාර්යක්ෂමව, සඵලදායීව මහජනතාව වෙත ලබා දීමයි.


 

Post a Comment

0 Comments