Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

වතු ප්‍රජාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම



වැවිලි මානව සංවර්ධන භාරයේ ඉල්ලීම මත, ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගෙපෙන්වීමෙන්, අප කාර්යාලයේ ඵලදායිතා සංවර්ධන නිලධාරීන් විසින් සංවිධානය කරන ලද, වතු ප්‍රජාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම අදාළ කරගෙන, දැනුවන් කිරීමේ වැඩසටහනක්‌ 2023.07.27 දින ඵලදායිතා සංවර්ධන නිලධාරීන්ගේ සම්පත් දායකත්වයෙන් මියනවිට බටහිර කොටසෙහි පැවැත්විණි.
මේ සදහා සහය ලබාදුන් සමාජ සුබසාධන නිලධාරීතුමිය ඇතුලු අනෙකුත් නිලධාරීන් කෘතවේදීව සිහිපත් කරන්නෙමු.


 

Post a Comment

0 Comments