

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් දීප ව්‍යාප්තව සිදුකරනු ලබන "අගය කලයුතු දරුවකු වන්නේ කෙසේද" යනු වැඩසටහනට සමගාමීව, ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගෙපෙන්වීමෙන්, අප කාර්යාලයේ සමාජ සේවා අංශය මගින් සංවිධානය කරන ලද, දැනුවත් කිරීම් වැඩසටහනක් අංහෙට්ටිගම විද්‍යාලයේ 8-11ෙශ්‍ර්ණිවල දරුවන් සදහා 2023-07-26 බදාදා දින විද්‍යලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

0 Comments