Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

වෘත්තීය මාර්ගෝපදේශ හා උපදේශන වැඩසටහන




ප්‍රාදේශිය ලේකම්තුමියගේ මගෙපෙන්වීමෙන්, අප කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන ඒකකය විසින් සංවිධානය කරන ලද, දැරණියගල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නවක කණ්ඩායම සදහා වෘත්තීය මාර්ගෝපදේශ හා උපදේශන වැඩසටහනක් 2023/07/20 වන දින වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන ඉතා සාර්ථකව පැවැත්වීම සදහා සහයෝගය ලබාදුන් එම ආයතනයේ ආචාර්ය මණ්ඩලයට අපගේ කෘතවේදිත්වය පල කරමු.


 

Post a Comment

0 Comments