ආහාර සුරක්ෂිතතා වැඩසටහන
-------------------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන්, අප කාර්යාලයේ විදාතා අංශය මගින් සංවිධානය කරන ලද ආහාර සුරක්ෂිතතා හා පෙර පාසැල් දරුවන් සදහා වන පෝෂණීය දැනුවත්කිරීම වැඩසටහනක් 2023/07/18 දින දෙමැද පෙර පාසලේදී පැවැත්විණි.
දෙමැද වසමේ වසම්භාර නිලධාරීන් විසින් සංවිධානය කරනලද මෙම වැඩසටහන සදහා සම්පත්දායකයත්වය අප කාර්යාලයේ විද්‍යා හා තාක්ෂණ නිලධාරිනිය විසින් ලබා දෙන ලදී.



0 Comments