ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීමෙන් ඵලදායිතා සංවර්ධන නිලධාරී,කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරී හා සමෘද්ධි සංවර්ධන නිලධාරී විසින් සංවිධානය කල "ව්‍යාපාරයට මග" තේමාව යටතේ වැඩසටහනක් සුපිළිසර නිවසක් ප්‍රජා ඵලදායිතා වැඩසටහන යටතේ හදුනාගත් සමෘද්ධි පවුල් සදහා 2023-06-23 දින පැවැත්විණි.මෙම වැඩසටහන දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සම්පත් දායකත්වයෙන් පවත්වන ලද අතර ,ඉන් අනතුරුව සමාජ ආරක්ෂණ නිලධාරී විසින් සමාජ ආරක්ෂණ විශ්‍රම වැටුප් ක්‍රිමය හා එහි ප්‍රතිලාභ පිළිබඳව ද දැනුවත් කිරීම ක් සිදුකරන ල


0 Comments