Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

කෑග අභිමන් වැඩසටහන සදහාවෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන



#කෑගලු_අභිමන් වැඩසටහන සදහා අප කොට්ඨාසයේ දරුවන් සූදානම් කිරීමේ අරමුණින් වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහනක් 2023.06.21 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැත්විණි.
එහිදී, වෘත්තීය යතුර මනෝමිතික පරීක්ෂණය හරහා දරුවන්ගේ හැකියාව හා ලැදියාව අනුව සුදුසුම කේෂත්‍ර සදහා යොමුවීම සදහා දැනුවත් කිරීම සිදුකරන ලදී.


 

Post a Comment

0 Comments