ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගෙපෙන්වීමෙන්, අප කාර්යාලය මානව සම්පත් සංවර්ධන ඒකකය මගින් සංවිධානය කරන ලද, නක්කාවිට කණිෂ්ඨ විද්‍යාලයේ මෙවර සා.පෙළ විභාගයට මුහුණ දීමට සිටින දරුවන් සදහා වන වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන 2023.06.23 දින එම පාසලේ පැවැත්විණි. මේ සදහා වැඩසටහන සාර්ථක කරගැනීම සදහා අවශ්ය කටයුතු සලසාදුන් විද්‍යාලයේ විදුහල්පතිතුමාට හා ආචාර්ය මණ්ඩලයට අපගේ විශේෂ ස්තූතිය පල කරමු.