Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

ප්‍රාදේශීය ළමා සමාජයන් වල රැස්වීම සහ නිළවරණය



සබරගමුව පළාත් පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මගින් ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීම යටතේ, අප කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී විසින් සංවිධානය කර්න ලද, ප්‍රාදේශීය ළමා සමාජයන් වල රැස්වීම සහ නිළවරණය 2022.06.09 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම අවස්ථාවේ, කාර්යාලයේ උපදේශන නිලධාරීතුමිය විසින් නාට්‍ය චිකිත්සාව වැඩසටහනක් ද පැවැත්විණි. මෙම වැඩසටහන සදහා සමාජ සේවා නිලධාරී, මුල් ළමාවිය සංවර්ධන නිලධාරී සහ කොස්ගහකන්ද වසමේ සංවර්ධන නිලධාරීතුමිය ඇතුලු නිලධාරීන් සම්පත්දායකත්වය ලබා දුනි.

 

Post a Comment

0 Comments