Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

මත් නිවාරණය, ගෘහ කලමණාකරනය හා සතුටු පවුල



අප කාර්යාලයේ සමෘද්ධි අංශය මගින් ක්‍රියාත්මක කරන ලද මත් නිවාරණය, ගෘහ කලමණාකරනය හා සතුටු පවුල යන්න තේමා කරගනිමින්, අංහෙට්ටිගම ප්‍රජා ශාලාවේ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023/06/20 වන දින පැවැත්විණි.
මෙම වැඩසටහන සදහා ප්‍රජා විශෝදන නිලධාරිනිය, ඵලදායිතා සංවර්ධන නිලදාරිනිය සම්පත් දායකත්වය සැපයූ අතර අංහෙට්ටිගම වසමේ සමෘද්ධි සංවර්ධන නිලදාරීතුමා, ආර්ථික සංවර්ධන නිලධාරීතුමිය, සමෘද්ධි සමාජ සංවර්ධන නිලධාරීතුමිය සහ විදේශ රැකියා ප්‍රවර්ධන නිලධාරීතුමියගේ සහභාගිත්වයෙන් වැඩසටහන සාර්ථකව සිදුකරන ලදී.


 

Post a Comment

0 Comments