ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීමෙන් මානව සම්පත් සංවර්ධන අංශය සංවිධානය කරනු ලැබූ වෘත්තීය පුහුණු වැඩසටහනක් 2023.05.24 දින දැරණියගල වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.එහි පුහුණුව ලබන දරුවන් වෙනුවෙන් සංවිධානය වූ මෙම වැඩසටහනට සමගාමීව මත්ද්‍රව්‍ය නිවාරණය හා උපදේශනය සම්බන්ධ වැඩසටහනක් හා කෑගලු වෘත්තීය අභිමන් වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමක්ද අන්තර්ගත විය. එහිදී විශේෂ සම්පත් දායකත්වය සමාජසේවා නිලධාරි කපිල දොඹගහවත්ත මහතා විසින් ලබාදුන් අතර මේ සදහා සහයෝගය දැක්වූ සියලු දෙනාට අපගේ කෘතවේදීත්වය පල කරමු.

.jpg)
0 Comments