Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

“විභවතාවයක් සහිත ව්‍යාපාරික අවස්ථා සහ ව්‍යවසායකත්වය” පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන




ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීමෙන්, මානව සම්පත් සංවර්ධන ඒකකයේ සංවිධානයෙන්, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලයේ සම්පත්දායකත්වයෙන්
“විභවතාවයක් සහිත ව්‍යාපාරික අවස්ථා සහ ව්‍යවසායකත්වය” පිළිබඳ ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023.05.15 වන දින දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙම වැඩසටහන වෙනුවෙන් සම්පත්දායකත්වය ලබා දුන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට හා ඒ වෙනුවෙන් සිය උපරිම සහයෝගය ලබා දුන් මානව සම්පත් සංවර්ධන ඒකකයට විශේෂ ස්තුතිය පුද කරමු.


 

Post a Comment

0 Comments