Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

ඩෙංගු මර්ධන වැඩසටහන



දීප ව්‍යාප්තව ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් වර්ධනය වන වකවානුවක
දැරණියගල රාජ්‍ය ආයතන එක්ව ඩෙංගු මදුරුවන් බෝවන පරිශ්‍ර හදුනාගැනීම පිළිබඳව ක්ෂේත්‍ර පරීක්ෂාවක් වත්තේගෙදර ග්‍රාම නිලධාරී වසම කේන්ද්‍ර කරගෙන 2023/05/22 දිනය පුරා ක්‍රියාත්මක කරන ලදී. මේ සදහා දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දැරණියගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, දැරණියගල පොලිසිය හා දැරණියගල ප්‍රාදේශීය ගොවිජන සේවා කාර්යාලය නියෝජනය කරමින් නිලධාරීන් සම්බන්ධ විය. වත්තේගෙදර ග්‍රාම නිලධාරි වසමේ ඩෙංගු මර්ධන බලකායේ සාමාජික සාමාජිකාවන් මේ සදහා ස්වේච්ඡාවෙන් දායකත්වය ලබා දුන් අතර මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට සහයෝගය දුන් සැමට කෘතවේදීත්වය පල කරමු.


 

Post a Comment

0 Comments