අප කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන සැලසුමට අනුව, කාර්යාලීය නිලධාරීන් සහ වසම්භාර නිලධාරීන්ගේ ඵලදායිතාව පිලිබද දැනුම වර්ධනය කීරීමේ අරමුණින්, ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන්, මානව සම්පත් සංවර්ධන ඒකකය විසින් සංවිධානය කළ ඵලදායිතා සංකල්ප පිලිබද දැනුවත් කිරීමේ වැඩසටහන දිසත්‍රික් ඵලදායිතා සම්බන්ධීකරණ නිලධාරීනිය ශර්මිලා විලාසනී මහත්මියගේ සම්පත් දායකත්වයෙන් 2023.05.17 දින දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්රවනාගාරයේදී පැවැත්විණි.



0 Comments