
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීමෙන් දැරණියගල කොට්ඨාසයේ දරුවන් වෙනුවෙන් මානව සම්පත් සංවර්ධන අංශය මගින් සංවිධානය කරන වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් අතර තවත් එක් වැඩසටහනක් 2023.05.16 දින දෙමැද කණිෂ්ඨ විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි. මෙවර අ.පො.ස(සා.පෙළ) විභාගයට මුහුණ දීමට සිටින දරුවන් වෙනුවෙන් සංවිධානය වූ මෙම වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන සංවිධානය කිරීමට නන් අයුරින් සහය වූ විද්යාලයේ විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයට අපගේ කෘතවේදීත්වය පල කරමු.

0 Comments