දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන් පාසල් දරුවන් වෘත්තීය මාර්ගෝපදේශනයට යොමු කිරීමේ අදහසින් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වේ. ඒ අතර තවත් එක් වැඩසටහනක් ලෙස කදිරේෂන් විද්‍යාලයේ 10 ෙශ්‍ර්ණියේ දරුවන්ට කාණ්ඩ විෂයයන් තෝරා ගැනීම සදහා මග පෙන්වීම පිණිස පවත්වන ලද වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන 2023.05.11 දින විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි. මේ සදහා අවශ්‍ය පහසුකම් ලබාදීමෙන් හා භාෂා පරිවර්තනය තුලින් දායක වු විදුහල්පතිතුමාට හා තොරතුරු තාක්ෂණ ගුරුතුමාට අපගේ කෘතවේදීත්වය පල කරමු.


0 Comments