Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

වාර්ෂික_ලේ_දන්දීමේ_කඳවුර_2023






——————————————-
පොසොන් සතියට සමගාමීව දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීමෙන් කාර්යාලීය බෞද්ධ කටයුතු අංශය විසින් සංවිධානය කරනු ලැබූ වාර්ෂික ලේ දන්දීමේ කඳවුර දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී, 2023.05.26 දිනය පුරා ක්‍රියාත්මක විය. මේ සදහා අනුශාසකත්වයෙන් හා අනුග්‍රාහකත්වයෙන් සහයෝගය ලබා දුන් පූජ්‍යපාද කෝට්ටේ විදුරකිත්ති ස්වාමීන් වහන්සේට හා පූජ්‍යපාද ගලහිටිකන්දේ ධම්මවංශ ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වක ස්තුතිය පල කරන අතර, රත්නපුර රුධිර පාරවිලන මධ්‍යස්ථානයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටත්, සෙසු අනුග්‍රහයන් ලබා දුන් ප්‍රාදේශීය ග්‍රාම සංවර්ධන බල මණ්ඩලයටත්, ඉසුරු පිටිපන ආරච්චි මහතාටත්, ග්‍රාම නිලධාරී කපිල සේනාරත්න මහතාටත්, ග්‍රාම නිලධාරී උපාලි ගුණරත්න මහතාටත්, වෙසෙසින්ම අද දිනයේ රුධිර පරිත්‍යාගය නම් වූ පාරමිතාව පූරණයට එක්වූ ඔබ සැමටත්, කාර්ය මණ්ඩලයේ සියලුම නිලධාරීන්ටත් අපගේ කෘතවේදීත්වය පල කරමු.


 

Post a Comment

0 Comments