Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

වෘත්තීය මාර්ගෝපදේශනය හා මුල්‍ය ෂාක්ෂරතාවය පිලිබදවත් දැනුවත් කිරීමේ වැඩසටහන



දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පනාකුර වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරිතුමියගේ හා ආර්ථික සංවර්ධන නිලධාරිතුමියගේ සම්බන්ධීකරණය තුළ 2023.04.26 දින පවත්වන්නට යෙදුණු දෙමාපියන් දැනුවත් කිරීම හා ළමාසමාජයේ දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් දෙකක් පැවැත්විණි. මේ සදහා මාළිබොඩ සමෘද්ධි කලාපයේ කළමනාකාර, මානව සම්පත් සංවර්ධන නිලධාරි, නිපුණතා සංවර්ධන නිලධාරි, සංස්කෘතික නිලධාරි යන අයගේ සම්පත් දායකත්වයෙන් සාර්ථකව සිදුවේ. දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහන යටතේ දරුවන් සදහා වෘත්තීය මාර්ගෝපදේශනය හා මුල්‍ය ෂාක්ෂරතාවය සම්බන්ධවත් ළමුන් සදහා සාහිත්‍ය හා රසවිඳිනය පිලිබදවත් දැනුවත් කිරීම සිදුකරන ලදී.

 

Post a Comment

0 Comments