Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා මුදල් පරිත්‍යාග කිරීම


ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීමෙන් වත්තෙගෙදර වසමේ උඩබාගේ පදිංචි A.රාජකුමාරි මහත්මියගේ විශේෂ අවශ්‍යතා සහිත දියණියට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් ලබා දුන් රු 20,000.00ක වටිනාකමකින් යුක්ත චෙක්පත සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා විසින් ඇයට පිරිනමන ලදී.

 

Post a Comment

0 Comments