Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

බෝ නොවන රෝග පරික්ෂා කිරිමේ සායනය




ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන්, බස්නාගල වසමේ රාජ්‍ය නිලධාරීන්, වනිතා සංවර්ධන නිලධාරීණිය හා නූරි පොලිසිය එක්ව සංවිධානය කරන ලද, ලෝක කාන්තා දිනයට සමගාමීව පවත්වන ලද, බෝ නොවන රෝග පරික්ෂා කිරිමේ සායනයක් බස්නාගල සායන මධ්‍යාථානයේ දි, 14/03/2023 වන දින පැවැත්විණි. මෙම සත්කාර්ය සදහා සහයදුන් වෛද්‍ය නිලධාරීතුමිය ඇතුළු කාර්යමණ්ඩලයට, අපගේ ස්තූතිය පුද කරමු.

 

Post a Comment

0 Comments