Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

" මතින් තොර යොවුන් වියනක් " වසරේ දෙවන වැඩසටහන




#මතින්_තොර_යොවුන්_වියක් වැඩසටහන යටතේ වසරේ දෙවන වැඩසටහන 2023-03-07 දින බස්නාගල ජාතික පාසලේදී පැවැත්වුනි. 08 ශ්‍රේණියේ සිට 13 ෙශ්‍ර්ණිය දක්වා දරුවන් වැඩසටහන සදහා සම්බන්ධ වූ අතර වැඩසටහනේ සම්බන්ධීකරණය වසමේ ග්‍රාමනිළධාරී හා ආර්ථික සංවර්ධන නිළධාරී විසින් සිදුකරන ලදී. සමාජ සේවා නිළධාරී කපිල දොඹගහවත්ත සම්පත් දායකත්වය ලබා දුන් අතර සමාජ සේවා නිළධාරී බුද්ධික යටපාන මහතා සහ වසමේ සමෘද්ධි සංවර්ධන නිළධාරී මහතාද අවස්තාව සදහා සහභාගී විය. මෙම වැඩසටහන සදහා අවස්තාව ලබා දුන් විදුහල්පති තුමා ඇතුළු ගුරුමඩුල්ල ට අපගේ විශේෂ ස්තුතිය හිමිවිය යුතුය .

 

Post a Comment

0 Comments