Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන



දැරණියගල ප්‍රාදේශිය ලේකම් තුමියගේ මග පෙන්වීමෙන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන්ගේ සංවිධානයෙන් හා සහභාගිත්වයෙන් කෑ/දෙහි මුහන්දිරම් කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ අවසරය මත කෘෂිකර්ම විෂය හදාරන සිසු දරු දැරියන් සදහා කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන කෘෂිකර්ම උපදේශක තුමාගේ සම්පත් දායකත්වයෙන් 2023.03.08 වන දින විද්‍යාලයේ දී පවත්වන ලදී.
 

Post a Comment

0 Comments