ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන්, සමාජ සේවා අංශයේ නිලධාරීන් ගේ මෙහෙයවීමෙන් වැඩිහිටියන්ගේ මානසික සතුට නංවාලීමේ අරමුණ ඇතිව, පොල්ගස්වත්ත ග්‍රාම නිලධාරීතුමා කපිල සේනාරත්න මහතා විසින් සංවිධානය කල වන්දනා චාරිකාව පොල්ගස්වත්ත වසමේ වැඩිහිටියන් 120 දෙනෙක් සමග 2023.03.10 දින පිටත්විය. මේ සදහා සහන මිලට ප්‍රවාහන පහසුකම් ලබාදුන් අසිත විජේසූරිය මහතා සහ සියලුදෙනාහට ආහාරපාන ලබාදුන් විදේශගත ඩබ්.ආර්.ජේ.සමන්ති මහත්මිය ගෞරවයෙන් සිහිපත් කරමු
🙏🙏🙏