ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන් ජාත්‍යාන්තර කාන්තා දිනය සමරනුවස් මියනවිට ගොවි කාන්තා සමිතියේ සාමාජිකාවන් වෙනුවෙන් කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීතුමිය ඇතුළු වසමේ රාජ්‍ය නිලධාරීන් එක්ව සංවිධානය කල ආහාර සුරක්ෂිතතාව හා රස කැවිලි නිෂ්පාදනය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන 2023.03.10 දින මියනවිටදී පැවැත්විණි. මේ සදහා සම්පත් දායකත්වය විද්‍යා හා තාක්ෂණ නිලධාරීතුමිය රවීන්ද්‍යානාථාවිතාරණ මහත්මිය විසින් ලබා දුන් අතර මෙහිදී දියවැඩියා රෝගයෙන් අත්මිදීම සදහා අනුගමනය කල යුතු වන්නකු ක්‍රමය පිළිබඳව දැනුවත් කිරීමක්ද සිදු කෙරිණි. මේ සදහා වසමේ සියළුම රාජ්‍ය නිලධාරීන්, ගොවි කාන්තා සමිතියේ සාමාජිකාවන්, කෘෂිකර්ම ඩිප්ලෝමාධාරී රේණූකා මහත්මිය දැක්වූ සහයෝගයට කෘතවේදීත්වය පල කරමු.



0 Comments